Import translations. DO NOT MERGE ANYWHERE

Auto-generated-cl: translation import
Change-Id: I2a335b9e7ba8fbdabfe5c6960e65476f2f24b865
This commit is contained in:
Bill Yi
2024-12-16 17:29:27 -08:00
parent 7b7f72d902
commit a9a7176948
82 changed files with 85 additions and 167 deletions

View File

@@ -119,8 +119,7 @@
<string name="security_settings_face_settings_footer_class3_attention_not_supported" product="tablet" msgid="6790505667764631343">"ඔබේ ටැබ්ලටය අගුළු හැරීමට හෝ ඔබ යෙදුම්වලට පුරන විට හෝ මිල දී ගැනීමක් අනුමත කරන විට වැනි අවස්ථාවල, ඒ ඔබ බව සත්‍යාපනය කිරීමට ඔබේ මුහුණ භාවිතා කරන්න.\n\nසිහි තබා ගන්න:\nඔබට වරකට එක් මුහුණක් පමණක් පිහිටුවිය හැක. තවත් මුහුණක් එක් කිරීම සඳහා, දැනට තිබෙන එක මකන්න.\n\nටැබ්ලටය දෙස බැලීම ඔබ එය අගුළු හැරීමට අදහස් නොකරන විට අගුළු හැරිය හැක.\n\nඔබේ ටැබ්ලටය ඔබේ මුහුණට ඇල්ලුවහොත්, ඔබ ඇස් පියාගෙන සිටිය දී පවා, වෙනත් කෙනෙකු විසින් අගුළු හරිනු ලැබිය හැක.\n\nඔබේ ටැබ්ලටය බොහෝ දුරට ඔබ මෙන් පෙනෙන, එනම් සර්වසම සහෝදර සහෝදරියක් වැනි කෙනෙකු විසින් අගුළු හැරිය හැක."</string>
<string name="security_settings_face_settings_footer_class3_attention_not_supported" product="device" msgid="7858917821957779752">"ඔබේ උපාංගය අගුළු හැරීමට හෝ ඔබ යෙදුම්වලට පුරන විට හෝ මිල දී ගැනීමක් අනුමත කරන විට වැනි අවස්ථාවල, ඒ ඔබ බව සත්‍යාපනය කිරීමට ඔබේ මුහුණ භාවිතා කරන්න.\n\nසිහි තබා ගන්න:\nඔබට වරකට එක් මුහුණක් පමණක් පිහිටුවිය හැක. තවත් මුහුණක් එක් කිරීම සඳහා, දැනට තිබෙන එක මකන්න.\n\nඋපාගය දෙස බැලීම ඔබ එය අගුළු හැරීමට අදහස් නොකරන විට අගුළු හැරිය හැක.\n\nඔබේ උපාංගය ඔබේ මුහුණට ඇල්ලුවහොත්, ඔබ ඇස් පියාගෙන සිටිය දී පවා, වෙනත් කෙනෙකු විසින් අගුළු හරිනු ලැබිය හැක.\n\nඔබේ උපාංගය බොහෝ දුරට ඔබ මෙන් පෙනෙන, එනම් සර්වසම සහෝදර සහෝදරියක් වැනි කෙනෙකු විසින් අගුළු හැරිය හැක."</string>
<string name="security_settings_fingerprint_enroll_introduction_v3_message" msgid="2145273491174234191">"ඔබ යෙදුම් වෙත පුරන විට හෝ මිල දී ගැනීමක් අනුමත කරන විට වැනි ඔබේ <xliff:g id="DEVICENAME">%s</xliff:g> අගුළු හැරීමට හෝ ඒ ඔබ බව සත්‍යාපනය කිරීමට ඔබේ ඇඟිලි සලකුණ භාවිතා කරන්න"</string>
<!-- no translation found for security_settings_fingerprint_enroll_introduction_v3_message_2 (2729733479533012467) -->
<skip />
<string name="security_settings_fingerprint_enroll_introduction_v3_message_2" msgid="2729733479533012467">"ඔබේ <xliff:g id="DEVICENAME">%s</xliff:g> අගුළු ඇරීමට හෝ යෙදුම්වල ඔබ බව සත්‍යාපනය කිරීමට ඔබේ ඇඟිලි සලකුණු භාවිතා කරන්න."</string>
<string name="security_settings_fingerprint_enroll_introduction_consent_message" product="default" msgid="5101253231118659496">"දුරකථනය අගුලු හැරීමට හෝ ඒ ඔවුන් බව සත්‍යාපනය කිරීමට ඔබගේ දරුවාට ඔවුන්ගේ ඇඟිලි සලකුණ භාවිත කිරීමට ඉඩ දෙන්න. ඔවුන් යෙදුම් වලට පිරීමේදී, මිලදී ගැනීමක් අනුමත කිරීමේදී සහ තවත් දේවලදී මෙය සිදු වේ."</string>
<string name="security_settings_fingerprint_enroll_introduction_consent_message" product="tablet" msgid="3063978167545799342">"තම ටැබ්ලටය අගුළු හැරීමට හෝ ඒ ඔවුන් බව සත්‍යාපනය කිරීමට ඔබේ දරුවාට ඔවුන්ගේ ඇඟිලි සලකුණ භාවිතා කිරීමට ඉඩ දෙන්න. ඔවුන් යෙදුම් වෙත පුරන විට, මිල දී ගැනීමක් අනුමත කරන විට, සහ තවත් දේවල්වල මෙය සිදු වේ."</string>
<string name="security_settings_fingerprint_enroll_introduction_consent_message" product="device" msgid="4399560001732497632">"තම උපාංගය අගුළු හැරීමට හෝ ඒ ඔවුන් බව සත්‍යාපනය කිරීමට ඔබේ දරුවාට ඔවුන්ගේ ඇඟිලි සලකුණ භාවිතා කිරීමට ඉඩ දෙන්න. ඔවුන් යෙදුම් වෙත පුරන විට, මිල දී ගැනීමක් අනුමත කරන විට, සහ තවත් දේවල්වල මෙය සිදු වේ."</string>